
කට්ටියම දන්නවා ඇති දැනට තියෙන Download Manager වලින් හොඳම එක IDM කියලා.මේක කොච්චර හොඳ උනත් තියෙන අවුල තමයි යාවත්කාලීන කරපුගමන් Fake Serial කියලා වැටිලා අවුල් ගහන එක. මේකට Patch ගොඩක් තිබුනට යාවත් කාලින කිරිමෙන් ඇති වෙන ප්‍රශ්නෙ නවතින්නෙ නෑ. Update කරොත් අලුත් Patch එකක් හොයන්න වෙනවා.