Thursday, January 27, 2011

තමන්ගෙ වෙබ් අඩවියට ඔරලෝසුවක් Add කර ගැනීම

අද ගොඩක් අය තමන්ගෙම කියලා වෙබ් අඩවි පවත්වගෙන යනවා. මන් දැන් කියන්න හදන්නෙ ඔගෝල්ලොන්ගේ බ්ලොග් එකට Clockක එකක් අඩ්ඩ් කර ගන්නෙ කොහොමද කියලා..


1) ඉස්සෙල්ලම මේ site එකට යන්න http://www.clocklink.com.

2)  gallery  එක Click කරන්න.
3) එකෙ තියෙන  Analog, Animal, Animation, Count Down & Up, Dark Background, Digital, Holidays, Logo & Custom, Seasons, Sport, Transparent, andWallpaper යනcategories වලින් තමන්ට කමති Clock එකක් තොරගන්න
පුලුවන්...
4)


යන්න click කරන්න ඉන් පසුව ලබෙන page එක "Accept"  කරන්න

5)දැන් අපිට පුලුවන් ඔරලොසුව customize කරන්න පුලුවන්. කමති color  එකක් හා Size එකක් දෙන්න පුලුවන්.
Timezone එක lanka වේ නම් GTM+5.30 දෙන්න.

6)දැන් යට තියෙන HTML code  එක copy කර ගන්න.

7)ඉන් පසු තමන්ගෙ බ්ලොග් එකට ලොග් වෙන්න Disgn

යටතේ ඇති Page Element  tab එක ලබ ගන්න.

 දැන් Add gadjet  යන්න click කර එහි HTML/JavaScript  එකක් ගන්න එහි කලින් Copy කරගත් code එක paste කර Save කර ගන්න...

දැන් ඔයගේ බ්ලොග් එකට ඔරලොසුවක් ඇවිල්ල ඇති......

No comments:

Post a Comment

neobux