මෙහෙමයි කරන්නෙ,
ඇත්තට ම අපි WINDOWS වල තියෙන system.ini හා msdos.sys යන ෆයිල් 2ක වෙනස් කරන්න හදන්නෙ.
ඉස්සෙල්ලම system.ini ෆයිල් එක වෙනස් කරමු. මෙම ෆයිලය පරගණකයෙ Windows folder තුල අඩංගු වෙ. ඉස්සෙල්ලම මෙම file එකෙ Copy යක් ගන්න. මොකද වරද්දක් සිදුවුවහොත් පරිගණකය boot නොවීමට ද පුලුවන.
මුලින්නම system.ini ෆයිලය double click කරන්න. එහි [368න්හ්] යන කොටස වෙත ගොස් නව Line වල පහත් කොටස් type කරන්න.
LocalLoadHigh=1
මෙම Setting එකෙන් සිදු වන්නෙ ප්‍රධන පාලක පද්දතියට අවශ්ය file වැනි දැ සියල්ල RAM එකට ලබාගනි.
DMABufferSize=64
මෙහිදි සිඩුවන්නෙ DMA තාක්ෂණයෙන් දත්ත එහා මෙහා ගෙන යමට වඩි Memory ප්‍රමණයක් RAM
එකෙන් ලබාදිමයි.අපි දැන් MSDOS.sys ෆයිලය වෙනස් කරමු. මෙය ඔබගෙ Windows ස්තපිත Partition එකෙ ඇත. සමානයෙන් C:\partition එකෙ වේ.
නමුත් MSDOS.sys ෆයිලය Hide වී තිබේ. එය ලබා ගැනිමට tool මෙනුවෙ Folder Option වෙත ගොස් View හි අති "Show hidden Files & folders" තොරා , ඉට පහලින් ඇති"Hide protected Operating system files" යන ස්තානයේ ඇති හරි ලකුණ ඉවත් කර ඔක් කරන්න. දැන් MSDOS.sys ෆයිලය Right click කර properties ලබාගෙන Read-only යන ස්ථානයේ ඇති හරි ලකුණද ඉවත් කර ok කරන්න. දැන් අපි මෙක Edit කිරීම සදහා Notpad එක මගින් Ok කළ යුතු වේ. ඉන් පසු පහත කොටස් එම file තුලට යොදා Save කර ගන්න
Logo=0
මෙමගින් ආරම්භයේ දි එන Windows logo එක නැති කිරීමට පුලුවන
Drvspace=0
මෙයින් FAT16 වන Drivers වල Driverspace-compress විම නවතලයි. මෙම compress විම අද එතරම් ප්‍රයොජනවත් නොවන නිස එය නවත දැමිම මගින් Boot විම වේගවත් වේ.
DisableLog=1
මෙමගින් අරම්බයේදි සකස් කරන Log files සැකසිම වලකයි.
Autoscan=0
මෙම කොටස මගින් විදුලි විසන්ධි විමකදි වැනි වැරදි ආකාරයට පරිගණකය වැසුණු අවස්තවක ස්වයන්ක්‍රියවම ඔබගේ පරිගණකයෙ හර්ඩ් ඩිස්ක් Scඑනෙ කිරිම නවත්වයි. මෙය අවශයනම් පමණක් යොදා ගන්න.......



No comments:
Post a Comment