Sunday, January 23, 2011

ලෙසියෙන් පහසුවෙන් photos edit කරමු.........

'           අපි කවුරුත් කැමතියි තමන්ගෙ photo එකක් ලස්සනට edit කර ගන්න. photo editing software එකකින් photo එකක් edit  කර ගන්න නම් එ software එක  පිළිබද යම් තරමක හරි දැනුමක් අවශ්‍ය වෙනවා.


 නමුත් මන් දැන් කියන්න යන්නෙ ඔය මුකුත් නැතුව පහසුවෙන් photo එකක් එඩිට් කර ගන්න පුලුවන් ක්‍රමයක්.මෙ online photos edit කරගන්න පුලුවන් විදිහක්

Befunky.com  කියන්නෙ ඉතා පහසුවෙන් photos එඩිට් කරගත web site එකකි.





මෙකට register වෙන්න අවශය නැ...
photo editing  ගැන දැනුමක් අවශ‍ය නැ. photoshop වල අන්තර්ගත ඉෆෙක්ට්ස් වලින් ගොඩක් ඒවා මේකේ තියෙනවා. එ නිසා හොද photo එකක් ලෙසියෙන්ම හදා ගන්න පුලුවන්


 photo එකක් Upload  කරලා කැමති විදිහට එඩිට් කර ගන්නයි තියෙන්නෙ.. ඕනෙනම් ලින්ක් එකක් දෙන්නත් පුළුවන්.නැත්තම් කෙලින්ම ෆේස්බූක් එකේ ෆොටෝස් ගන්නත් පුළුවන්


Befunky



BeFunky Artistic Photo Editor




BeFunky Photo Effects allow everyday people to easily create photographically rich and artistic results from their digital images without the need for any technical knowledge. These "one-click" photo effect options produce desired results effortlessly and each effect comes with the option to make simple adjustments.


BeFunky Before and After 

Compare Photo Effects While You Create




A favorite feature is the compare tool. It's a slider that you can use to see your image before and after applying an effect. You can even drag the vertical line to change the area it covers.
හොදද කියල ගිහිල්ලම බලන්න...









No comments:

Post a Comment

neobux