ඔයාල කවුරුත් දන්න Facebook ගැනයි අද මාතෘකාව. මේක ඉතිං අපි කාටත් නැතිවම බැරි දෙයක්නේ. facebook ගැන නොදන්න කෙනෙක් ඉන්න බැහැනේ. නොදන්න කෙනෙක් ඉන්නව නම් ජිවත් වෙලත් වෙලත් වැඩක් නැහැ. එහෙනම් වැඩි කථා නැතුව වැඩේට බහිමු. මේකයි සීන් එක. අපි කවුරුත් fb එකේ friend's ලා ඇඩ් කරගන්න friend request දානවනේ. එත් ඒ හැම request එකක්ම accepet වෙනවද??? accepet නොවෙන හැම request එකක්ම pending විදියට ගොඩ ගැහෙනවා. හරියට phone වල වගේ. ඕන්න ඕකයි ප්‍රශ්නේ!!!!! එකට විසඳුමක් ගැන තමයි අද මං කියන්න යන්නේ... (මේක දන්න අය ඇති, එත් නොදන්න අයටයි මේ) මේ ක්‍රමය Chrom, Firefox යන දෙකටම ලෝබ නැතුව use කරන්න පුළුවන්.
මේ extensions එක install කරගන්න. එකට මෙතන ක්ලික් කරන්න. පස්සේ browser එක restart කරන්න. ඊට පස්සේ සාමාන්‍ය විදියට facebook ලෝග් වෙන්න. වැඩේ වෙලා ඇති.... facebook ලෝග් වෙනවත් එක්කම මෙහෙම welcome msg එකක් එවි. එ කියන්නේ වැඩේ හරි..
Mozilla Firefox සඳහා...
මුලින්ම මේකට මේ Add-on එක install කරගන්න.එකට මෙතන ක්ලික් කරන්න. පස්සේ browser එක restart කරන්න. ඊට පස්සේ මේ Script එක install කරගන්න. එකට මෙතන ක්ලික් කරන්න. දැන් වැඩේ වෙලා තියෙන්නේ. පස්සේ සාමාන්‍ය විදියට facebook ලෝග් වෙන්න.
පින්තූර පැහැදිලි නැත්නම් එක උඩ ක්ලික් කරන්න.




