ඇත්තටම මං FB Hacking ගැන වැඩි යමක් දන්නේ නැහැ. එත් එකෙන් බේරෙන ක්‍රමයක් ගැන නම් දන්නවා. සිංහලෙන්ම කිවුවොත් Facebook Privacy හදාගන්න ක්‍රමයක්. කවුරුත් කැමතියිනේ තමන්ගේ Account එක පරිස්සම් කරගන්න. එකටයි මේ... එහෙනම් වැඩේට බහිමු.. මේකේ ක්‍රම 2ක් තියෙනවා. කැමතිනම් ක්‍රම දෙකම අනුගමනය කරන්න පුළුවන්. එකේ කිසි ගැටළුවක් නැහැ.
01. ක්‍රමය...
මුලින්ම FB එකට Log වෙලා Account Settings කියන තැනට යන්න.. එතකොට පහල තියෙන විදියට පෙන්නයි...ඔය මම රතුවෙන් කොටු කරල තියෙන ඒවා තමයි වැදගත්ම වෙන්නේ. එකේ තියෙන පලවෙනි කොටුව.. එ කිව්වේ Security Question එක Change කියන තැන ක්ලික් කරන්න.
එතකොට මෙහෙම පෙනේවී. ඔතන ඔයාල කැමති ප්‍රශ්නයක් තෝරල එකට හරියන උත්තරෙත් දෙන්න. ඔය Security Question එක, එකම එක වතාවයි Account එකකට Display වෙන්නෙ. ඒක Active කලාම අයේ කවදාවත්ම ඔයාලට එක වෙනස් කරන්නවත්, Undo කරන්නවත් බෑ.. .වෙන කාටවත් ඔයාලගෙ Account වලට ඇතුලු වෙන්නවත් බැහැ ඒ දුන්න ප්‍රශ්නයයි උත්තරෙයි දන්නෙ නැත්නම්. ඔයාලගෙ Password එක Guess කරල ගහන්න හැදුවොත් මේ ප්‍රශ්නය ඔයාගෙන් අහනව. බැරිවෙලාවත් Hack උනා කියමු. එතකොට ඔයාට ආයෙත් Account එක ගන්න පුලුවන් මේක දුන්නම. ඒ නිසා අමතක වෙන්නෙ නැති සහ කාටවත් Guess කරන්න බැරි විදියට ප්‍රශ්නයට උත්තරය දෙන්න... මේ විදියට කලාට පස්සේ ආයෙත් ඔයාලට ඒ Option එක පෙන්නන්නෙ නැහැ කියන එක හොඳින් මතක තියාගන්න!
02. ක්‍රමය...


No comments:
Post a Comment