අද ගොඩක් අය තමන්ගෙම කියලා වෙබ් අඩවි පවත්වගෙන යනවා. මන් දැන් කියන්න හදන්නෙ ඔගෝල්ලොන්ගේ බ්ලොග් එකට Clockක එකක් අඩ්ඩ් කර ගන්නෙ කොහොමද කියලා..Thursday, January 27, 2011
තමන්ගෙ වෙබ් අඩවියට ඔරලෝසුවක් Add කර ගැනීම
අද ගොඩක් අය තමන්ගෙම කියලා වෙබ් අඩවි පවත්වගෙන යනවා. මන් දැන් කියන්න හදන්නෙ ඔගෝල්ලොන්ගේ බ්ලොග් එකට Clockක එකක් අඩ්ඩ් කර ගන්නෙ කොහොමද කියලා..Wednesday, January 26, 2011
Paranormal Activity 2
හොල්මන් වලට කැමති අයටයි මෙ ෆිල්ම් එක..
2009 වල හොදම හොල්මන් ෆිල්ම් එක උනේ මෙහි පලමු කොටසයි එනම් Paranormal Activity 1 එකයි.මෙහි දෙවන කතා මාලාව 2010 නොවැම්බර් මස නිකුත් උනා.. දැනට ම ඓMඪ්බ් රෙටින්ග්න්ස් වල 6.1 අරන් තියෙනවා... හොල්මන් වලට කැමති අය බලන්නම වටින Film එකක්.........
Labels:
Films
Games of daeth (2010)
Games of Death 2010


[FORMAT]:.......................[ Matroska
[AWARDS]:.......................[ None as of till date
[GENRE]:........................[ Action | Adventure
[FILE SIZE]:....................[ 500 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*544
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[AUDIO]:........................[ AAC - 2 channel
[SUBTITLES]:....................[ muxed
Labels:
Films
Boot විම වේගවත් කරමු
පරිගණකයෙ Boot speed එක වැඩි කර ගන්න පුලුවන් ක්‍රමයක් ගන තම අද මම කියන්න යන්නෙ.........
මෙහෙමයි කරන්නෙ,
ඇත්තට ම අපි WINDOWS වල තියෙන system.ini හා msdos.sys යන ෆයිල් 2ක වෙනස් කරන්න හදන්නෙ.
මෙහෙමයි කරන්නෙ,
ඇත්තට ම අපි WINDOWS වල තියෙන system.ini හා msdos.sys යන ෆයිල් 2ක වෙනස් කරන්න හදන්නෙ.
Labels:
com trix
Sunday, January 23, 2011
Beep හඩින් කියෙවෙන පරිගණක දෝෂ...
පරිගණකය ක්‍රියත්මක කළ පසු Beep හඩක් නැගී පරිගණය ක්‍රියත්මක නොවු අවස්ථා ඔබට හමුවී ඇතුවාට සැක නැත. උපංග වල ඇතිවන දෝෂය අනුව beep හඩ නැගේ. පහතින් දැක්වෙන වගුවෙන් එම විවිධ් බීප් හඩ ඇතිවන්නෙ කුමන උපංග වල දෝෂ ඇත් දැයි කියෙවෙන සටහනකි (මෙම හඩ ඇසෙන්නේ System Speaker එක සම්බන්ධ ඇත්නම් පමණි. මෙ සදහා ඔබගේ Mother board manual එක බලන්න.)
Labels:
com trix
ලෙසියෙන් පහසුවෙන් photos edit කරමු.........
'
අපි කවුරුත් කැමතියි තමන්ගෙ photo එකක් ලස්සනට edit කර ගන්න. photo editing software එකකින් photo එකක් edit කර ගන්න නම් එ software එක පිළිබද යම් තරමක හරි දැනුමක් අවශ්‍ය වෙනවා.
අපි කවුරුත් කැමතියි තමන්ගෙ photo එකක් ලස්සනට edit කර ගන්න. photo editing software එකකින් photo එකක් edit කර ගන්න නම් එ software එක පිළිබද යම් තරමක හරි දැනුමක් අවශ්‍ය වෙනවා.
Labels:
Internet
Sunday, January 16, 2011
දන්නවද lockerz ගැන.....
දන්නවද lockerz ගැන.. සමහරු දන්නවා ඇති සමහරු නොදන්නවා ඇති දන්න අයටත් නොදන්න අයටත් lockerz ගැන වැදගත් කරුනු ටිකක් තමා දැන් කියන්න හදන්නෙ......... 100% නොමිලේ සේවා ලබාගත හැකි වෙබ් අවකාශයක් නිසා අද ලෝකයේ බොහෝ ජනප්‍රිය වෙබ් අඩවියකි lockerz. ඉතින් Lockerz මගින් අපට Points ලබා දෙනවා. ඒවායේ වටිනාකම අනුව අපට අවශ්‍ය තෑග්ගක් නිවසටම ගෙන්න ගන්න පුළුවන්. මුලින්ම හම්බවෙන්නනේ ටී-ෂර්ට් (free T shirt) එකක්. හැබැයි පස්සේ iPods,iPhone ,Mac books,Pen Drive,PS3, Camara, Fashion items සහ තවත් ගොඩක් වටිනා දේ නිකන් දෙනවා. හැබැයි මාසෙකට එකයි ඉල්ලන්න පුළුවන්.
Friday, January 14, 2011
Delete වු Files නැවත ලබාගැනීම.
බොහෝ අයට තිබෙන ගටලුවක් තමා Delete වු Files නැවත ලබා ගෑනිමට හෑකිද යන්න. ඈත්ත්තෙම්ම එය කල හෑකිය. Disk එකේ දත්ත ගබඩා වන ස්තාන Sectors ලෙස හදුන්වයි. Hard disk නව දත්ත ඇතුලත් කල විට එවා මෙම Sectors තුල ගබඩා කර ගනි.
hard disk කයෙන් files delete වුවද එව සම්පුර්ණයෙම ඉවත් නොවේ.
Labels:
com trix
Friday, January 7, 2011
Thursday, January 6, 2011
Subscribe to:
Comments (Atom)




