Thursday, September 8, 2011

IDM එක හැමදාටම CRACK කරගමු…


කට්ටියම දන්නවා ඇති දැනට තියෙන Download Manager වලින් හොඳම එක IDM කියලා.මේක කොච්චර හොඳ උනත් තියෙන අවුල තමයි යාවත්කාලීන කරපුගමන් Fake Serial කියලා වැටිලා අවුල් ගහන එක. මේකට Patch ගොඩක් තිබුනට යාවත් කාලින කිරිමෙන් ඇති වෙන ප්‍රශ්නෙ නවතින්නෙ නෑ. Update කරොත් අලුත් Patch එකක් හොයන්න වෙනවා.

Saturday, May 14, 2011

Malware, Virus, Adware, සහ Spyware



පරිගණක වෛරස ලෙස හඳුන්වනුයේ පරිශීලකයාගේ අනුදැනුමකින් තොරව ක්‍රියත්මක වන විනාශකාරී පරිගණක වැඩසටහනක්. මෙහි ඇති සංකීර්ණත්වය සහ විවිධ ස්වරූප නිසා බොහෝ දෙනාට වෛරස ගැන පැහැදිලි අවබෝධයක් නෑ. බොහෝ විට විනාශකාරී වැඩසටහන් සෑම දෙයක්ම වෛරස් ලෙස හැඳින්වීමට පුරුදුව සිටියත් ඇත්තෙන්ම මේ හැම එකකටම වෛරස් කියා කියන්න බැහැ. නමුත් බොහෝමයක් සමීප ලක්ෂණ මේවා අතර තියෙනවා.
Malware
Virus, spyware, worm, Trojan horse, අාදී සියලුම ආකාරයේ විනාශකාරී වැඩසටහන් හැඳින්වීමට යොදාගැනේ. බොහෝ විට වෛරස ලෙස වැරදියට හඳුනාගනී. ‍ Virus යනු එක ආකාරයක Malware විශේෂයක් පමණිි.
Virus
වෛරසයක් යනු ස්වයංක්‍රීයවම පරිගණකයකට පැතිරීමේ හැකියාව ඇති පරිගණක වැසටහනකි. එසේම පරිගණකයේ ධාවනය කළ හැකි (executable) ආකාරයේ වැඩසටහනකි. පරිගණකයක සිට තවත් පරිගණකයකට Network, Internet, Floppy disk, compact disk, DVD ආදී මාධ්‍යයක් හරහා පැතිර යා හැක. ධාවනය කළ හැකි (executable) ආකාරයේ ගොනුවක් සමග එකට ඈඳී පැතිරයාම මෙහි විශේෂ ලක්ෂණය යි.
Worm (wûrm -ව(ර්)ම්)
විශේෂයෙන්ම Network හරහා ස්වයංක්‍රීය පැතිරීමේ හැකියාව සතුයි. Internet සහ email මෙහි ප්‍රධානතම පැතුරුම් මාධ්‍යයි. බොහෝ විට worm ආකාරයේ malware ඒවා නිර්මාණය කරන ලද නිර්මාපකයාට පරිගණකයේ ඇති දත්ත Netwrok එක හරහා යොමු කරයි.
Trojan(trō’jәn) horse
ස්වයංක්‍රීයව පැතිරයා නොහැක. මේ නිසා මෙය වෛරසයක් ලෙස හැඳින්විය නොහැකි Malware වැඩසටහනකි. කිසිදා ආක්‍රමණය කළ නොහැකි යැයි කියූ ත්‍රොයි රාජ්‍යයට සතුරන් ඇතුල් වීමට අශ්වයෙකු සේ වෙස් ගත් රථයක නැග ඇතුලත් වූ කතාව ඔබ අසා ඇති. මෙම ආකාරයේ Malware අනුගමනය කරන්නේ මේ උපක්‍රමයයි. වෙනත් වැදගත් මෘදුකාංගයක් ලෙස පෙන්වා පරිශීලකයා නොමග යවා පරිගණකයේ ස්ථාපනය වේ. නමුත් පිටතින් පෙනෙන කාරණයට අමතරව තවත් යටි අරමුණක් සහිතව මේ වැඩසටහන පරිශීලකයාට නොදන්වා සිදු කරයි. උදාහරණයක් ලෙස පුද්ගලික දත්ත (credit cards විස්තර, passwords) නිර්මාපකයාට Network හරහා යැවීම දැක්විය හැකිය.
Spyware
පරිශීලකයාට නොදන්වා පරිශීලක ක්‍රියාකාරකම් ගැන ඔත්තු බලන Malware වැඩසටහනකි. Worm වලට මෙන් ස්වයංක්‍රීය පැතිරීමේ හැකියාවක් නොමැත. පුද්ගලික දත්ත එක් රැස් කිරීම සහ පරිගණකයේ සැකස්ම්(configuration) වෙනස් කිරීම නිතර දැකිය හැක.
Adware
බොහෝ දුරට හානිකරනොවේ. නොමිලයේ ලැබෙන මෘදුකාංග වල දැකියහැක. මෘදුකාංගය සමගම එය නිපදවන ලද ආයතනයට හෝ වෙනයම් අනුග්‍රාහක ආයතනයන් හී වෙළඳ දැන්වීම් බලෙන්ම පෙන්වීම මෙහි ස්වභාවයයි. සමහර ­Adware වි‍ටෙක පරිශීලකයාට නොදන්වාම අන්තර් ජාලය හරහා වෙළඳ දැන්වීම් ඩවුන්ලොඩ් කර පෙන්විය හැක. නොඑසේනම් දැන්වීම් අතර මග පෙන්වීම් අාදිය කරනු ලබයි.
ඉදිරි කලාපයකින් ‍වෛරස සහ මැල්වෙයා වල ක්‍රියාකාරීත්වය ගැන තව දුරටත් හඳුනා ගමු.

උපුටා ගෑනීමකි

Wednesday, May 11, 2011

        

 ඇත්තටම මං FB Hacking ගැන වැඩි යමක් දන්නේ නැහැ. එත් එකෙන් බේරෙන ක්‍රමයක් ගැන නම් දන්නවා. සිංහලෙන්ම කිවුවොත් Facebook Privacy හදාගන්න ක්‍රමයක්. කවුරුත් කැමතියිනේ තමන්ගේ Account එක පරිස්සම් කරගන්න. එකටයි මේ... එහෙනම් වැඩේට බහිමු.. මේකේ ක්‍රම 2ක් තියෙනවා. කැමතිනම් ක්‍රම දෙකම අනුගමනය කරන්න පුළුවන්. එකේ කිසි ගැටළුවක් නැහැ.



01. ක්‍රමය...

       මුලින්ම FB එකට Log වෙලා Account Settings කියන තැනට යන්න.. එතකොට පහල තියෙන විදියට පෙන්නයි...ඔය මම රතුවෙන් කො‍ටු කරල තියෙන ඒවා තමයි වැදගත්ම වෙන්නේ. එකේ තියෙන පලවෙනි කො‍ටුව.. එ කිව්වේ Security Question එක Change කියන තැන ක්ලික් කරන්න.

  එතකොට මෙහෙම පෙනේවී. ඔතන ඔයාල කැමති ප්‍රශ්නයක් ‍තෝරල එකට හරියන උත්තරෙත් දෙන්න. ඔය Security Question එක, එකම එක වතාවයි Account එකකට Display වෙන්නෙ. ඒක Active කලාම අයේ කවදාවත්ම ඔයාලට එක වෙනස් කරන්නවත්, Undo කරන්නවත් බෑ.. .වෙන කාටවත් ඔයාලගෙ Account වලට ඇතුලු වෙන්නවත් බැහැ ඒ දුන්න ප්‍රශ්නයයි උත්තරෙයි දන්නෙ නැත්නම්. ඔයාලගෙ Password එක Guess කරල ගහන්න හැදුවොත් මේ ප්‍රශ්නය ඔයාගෙන් අහනව. බැරිවෙලාවත් Hack උනා කියමු. එතකොට ඔයාට ආයෙත් Account එක ගන්න පුලුවන් මේක දුන්නම. ඒ නිසා අමතක වෙන්නෙ නැති සහ කාටවත් Guess කරන්න බැරි විදියට ප්‍රශ්නයට උත්තරය දෙන්න... මේ විදියට කලාට පස්සේ ආයෙත් ඔයාලට ඒ Option එක පෙන්නන්නෙ නැහැ කියන එක හොඳින් මතක තියාගන්න!


02. ක්‍රමය...
        ඊළඟ එක තමයි ගොඩාක්ම වැදගත් එක.ඒ කියන්නෙ Account Security කියන එක. එකෙත් කලින් වගේම Change කියන තැන ක්ලික් කරන්න. එ Option එක Active කලාම වෙන Computer වලින් Log in වෙන්න බැහැ ඔයාලගෙ Account එකට. එහෙම Log වෙනවනම් එකට ඔයාලගේ Computer එකේ Name(ID) එක දැනගෙන ඉන්න ඕනේ.

                   ඔයාලගේ Computer Name(ID) එක දන්නේ නැත්නම් My Computer වල Right Click කරල Properties ගියාම බලා ගන්න පුළුවන්. ඔයාල හරි කවුරු හරි Account එකට Log in වෙන්න හදනකොට Computer ID එක අහනව. ඒ නිසා Email , Password දැනගත්තත් කියල වැඩක් නැහැ. Account එකට කාටවත්ම Log in වෙන්න බැහැ. ඔයාගෙ Computer එකෙන් යනකොට නම් ID අහන්නෙ නෑ හැබැයි. ඒ Option එක නම් ඕනිම වෙලාවක වෙනස් කරන්න පුලුවන් එකක්.

Saturday, February 19, 2011

world cup 2011 wallpapers

Our lions Our pirde......................





Enna enna enna enna.........................

Thursday, January 27, 2011

තමන්ගෙ වෙබ් අඩවියට ඔරලෝසුවක් Add කර ගැනීම

අද ගොඩක් අය තමන්ගෙම කියලා වෙබ් අඩවි පවත්වගෙන යනවා. මන් දැන් කියන්න හදන්නෙ ඔගෝල්ලොන්ගේ බ්ලොග් එකට Clockක එකක් අඩ්ඩ් කර ගන්නෙ කොහොමද කියලා..

Wednesday, January 26, 2011

Paranormal Activity 2

Paranormal Activity 2 (2010)

හොල්මන් වලට කැමති අයටයි මෙ ෆිල්ම් එක.. 
2009 වල හොදම හොල්මන් ෆිල්ම් එක උනේ මෙහි පලමු කොටසයි එනම් Paranormal Activity  1 එකයි.මෙහි දෙවන කතා මාලාව 2010 නොවැම්බර් මස නිකුත් උනා.. දැනට ම ඓMඪ්බ් රෙටින්ග්න්ස් වල 6.1 අරන් තියෙනවා... හොල්මන් වලට කැමති අය බලන්නම වටින Film එකක්.........        

Games of daeth (2010)

Games of Death 2010




[FORMAT]:.......................[ Matroska 

[AWARDS]:.......................[ None as of till date 
[GENRE]:........................[ Action | Adventure 
[FILE SIZE]:....................[ 500 MiB 
[NO OF CDs]:....................[ 1 
[RESOLUTION]:...................[ 1280*544 
[ASPECT RATIO]:.................[ 2.35:1 
[FRAME RATE]:...................[ 23.976 fps 
[LANGUAGE ]:....................[ English 
[AUDIO]:........................[ AAC - 2 channel 
[SUBTITLES]:....................[ muxed 

Boot විම වේගවත් කරමු

පරිගණකයෙ Boot speed එක වැඩි කර ගන්න පුලුවන් ක්‍රමයක් ගන තම අද මම කියන්න යන්නෙ.........

 මෙහෙමයි කරන්නෙ,
ඇත්තට ම අපි WINDOWS  වල තියෙන system.ini හා msdos.sys යන ෆයිල් 2ක වෙනස් කරන්න හදන්නෙ.

Sunday, January 23, 2011

Beep හඩින් කියෙවෙන පරිගණක දෝෂ...

පරිගණකය ක්‍රියත්මක කළ පසු Beep හඩක් නැගී පරිගණය ක්‍රියත්මක නොවු අවස්ථා ඔබට හමුවී ඇතුවාට සැක නැත. උපංග වල ඇතිවන දෝෂය අනුව beep හඩ නැගේ. පහතින් දැක්වෙන වගුවෙන් එම විවිධ් බීප් හඩ ඇතිවන්නෙ කුමන උපංග වල දෝෂ ඇත් දැයි කියෙවෙන සටහනකි (මෙම හඩ ඇසෙන්නේ System Speaker එක සම්බන්ධ ඇත්නම් පමණි. මෙ සදහා ඔබගේ Mother  board manual එක බලන්න.)

ලෙසියෙන් පහසුවෙන් photos edit කරමු.........

'           අපි කවුරුත් කැමතියි තමන්ගෙ photo එකක් ලස්සනට edit කර ගන්න. photo editing software එකකින් photo එකක් edit  කර ගන්න නම් එ software එක  පිළිබද යම් තරමක හරි දැනුමක් අවශ්‍ය වෙනවා.

Sunday, January 16, 2011

දන්නවද lockerz ගැන.....

      දන්නවද lockerz ගැන.. සමහරු දන්නවා ඇති සමහරු නොදන්නවා ඇති දන්න අයටත් නොදන්න අයටත් lockerz ගැන වැදගත් කරුනු ටිකක් තමා දැන් කියන්න හදන්නෙ.........       
    100% නොමිලේ සේවා ලබාගත හැකි වෙබ් අවකාශයක් නිසා අද ලෝකයේ බොහෝ ජනප්‍රිය වෙබ් අඩවියකි lockerz.  ඉතින් Lockerz මගින් අපට Points ලබා දෙනවා. ඒවායේ වටිනාකම අනුව අපට අවශ්‍ය තෑග්ගක් නිවසටම ගෙන්න ගන්න පුළුවන්. මුලින්ම හම්බවෙන්නනේ ටී-ෂර්ට් (free T shirt) එකක්. හැබැයි පස්සේ iPods,iPhone ,Mac books,Pen Drive,PS3, Camara, Fashion items සහ තවත් ගොඩක් වටිනා දේ නිකන් දෙනවා. හැබැයි මාසෙකට එකයි ඉල්ලන්න පුළුවන්. 

Friday, January 14, 2011

Delete වු Files නැවත ලබාගැනීම.


බොහෝ අයට තිබෙන ගටලුවක් තමා Delete වු Files නැවත ලබා ගෑනිමට හෑකිද යන්න. ඈත්ත්තෙම්ම එය  කල හෑකිය. Disk එකේ දත්ත ගබඩා වන ස්තාන Sectors ලෙස හදුන්වයි.  Hard disk  නව දත්ත ඇතුලත් කල විට එවා මෙම Sectors තුල ගබඩා කර ගනි. 
 hard disk කයෙන් files delete වුවද එව සම්පුර්ණයෙම ඉවත් නොවේ.

Thursday, January 6, 2011

neobux